ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසෙයි

දිනය : 2020-12-15

Print

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා අද (15) පෙරවරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. කථානායක නිල නිවසේ  පැවති මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභාගී විය. මෙම හමුවීමෙන් පසු කථානායකතුමා විසින් චීන තානාපතිවරයා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වීය.

 

1 2