සභාවේ කටයුතු |
දිනය : | 2008-06-20 |
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
"චීන සම්භවයක් ඇති තැනැත්තන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත"
සභානායකතුමා විසින් අග්‍රාමාත්‍යතුමා, අභ්‍යන්තර පරිපාලන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් චීන සම්භවයක් ඇති තැනැත්තන්ට ශ්‍රී ලංකාවේ පුරවැසියකුගේ තත්ත්වය ප්‍රදානය කිරිම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
"වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත"
සභාව විසින් දෙවැනි වර කියවීමට ගෙන සංශෝධන සහිතව සම්මත කරන ලදී.
නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ නියෝග
සභානායකතුමා විසින් නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් සභාවේ අවසරය ඇතිව ඉල්ලා අස්කර ගන්නා ලදී.
සංස්කෘතිය සහ සංවර්ධනය සඳහා වූ මුස්ලිම් පදනම (සංස්ථාගත කිරීමේ)
දෙහිවල, නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ)
යන පනත් කෙටුම්පත් සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"නුවර-කොළඹ අධිවේගී මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයට සිදු වී ඇති හානි" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1500 ට 2008 ජූලි මස 08 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම