සභාවේ කටයුතු

දිනය : 2008-06-19

Print
අද දින සභාවේ ප්‍රධාන කටයුතු

"අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත"

දෙවැනි වර කියවීමට ගෙන විවාදය කල් තබන ලදී.


කල් තැබීමේ යෝජනාව

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනය ස්ථාපිත කිරීම" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.