සභාවේ කටයුතු |
දිනය : | 2008-06-17 |
නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත් කර තිබේ. සුභ පැතුම්!
යෝජනා පිළිබඳ දැනුම්දීම
තේරීම් කාරක සභාව
2008.06.06 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාර, වත්මන් සභා වාරය තුළ මෙම කාරක සභාවේ සභාපති වන ගරු කථානායකතුමාට අතිරේකව, පහත සඳහන් මන්ත්‍රීවරුන් විසිතුන් දෙනා (23) පවත්නා සැසිවාරය තුළ දී තේරීම් කාරක සභාවේ සේවය කළ යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා
ගරු ආරුමුගන් තොණ්ඩමන් මහතා
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ගරු ෆේරියල් ඉස්මයිල් අෂ්රොෆ් මහත්මිය
ගරු කරු ජයසූරිය මහතා
ගරු පී. චන්ද්‍රසේකරන් මහතා
ගරු ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා
ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා
ගරු ඩිව් ගුණසේකර මහතා
ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා
ගරු රවි කරුණානායක මහතා
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ගරු රංජිත් අලුවිහාරේ මහතා
ගරු අනුර දිසානායක මහතා
ගරු විජිත හේරත් මහතා
ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා
ගරු සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා
ගරු මොහොමඩ් ෂෆීක් රාජබ්දීන් මහතා
ගරු පයිසල් කාසීම් මහතා
ගරු මංගල සමරවීර මහතා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
"අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත"
දෙවැනි වර කියවීමට ගෙන 2008 ජූනි 19 වැනි දින දක්වා විවාදය කල් තැබිණි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා පියවර නොගැනීම" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1526 ට 2008 ජූනි මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම