කථානායකතුමා චීන තානාපති හමු වේ |
දිනය : | 2020-02-06 |
ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් (Cheng Xueyuan) මහතා සහ ගරු කථානායක කරු ජයසුරිය මහතා අතර හමුවක් ඊයේ (05) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි.
එහිදී කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ වර්තමාන තත්වය සහ එය මැඩපැවැත්වීමට ගන්නා පියවරයන් සම්බන්ධයෙන් චීන තානාපතිවරයා විසින් කථානායකවරයාව දැනුවත් කරන ලදී.
මෙම අභියෝගය ජය ගැනීමේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව චීනය සමඟ නොසැලී සිටින බව මෙම හමුවේදී කථානායකතුමන්, තානාපතිවරයා හමුවේ සහතික විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








