පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවේ කටයුතු |
දිනය : | 2020-01-03 |
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ රැස්වීමේ මුලසුන දරන ලදී.
පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම සහ රැස්වීම කැඳවීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද ප්‍රකාශන පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් කියවන ලදී. ඉන්පසු අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇමතීය.
අනතුරුව, පාර්ලිමේන්තු රැස්වීම තාවකාලිකව අත්හිටුවන ලද අතර, මෙදින පැය 1300 ට රැස්වීම නැවත ආරම්භ විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම





අද දින කටයුතු නරඹන්න




