ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කැනේඩියානු මහකොමසාරිස් හමුවීම

දිනය : 2019-10-08

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා ඊයේ (07) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසූරිය මහතා මුණගැසුනේය. මෙම අවසථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභාගී විය. මෙම හමුවීමෙන් පසු කථානායකතුමා විසින් කැනේඩියානු මහකොමසාරිස්වරයා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්වීය.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි