ආණ්ඩුව පිළිබඳ විශ්වාස භංග යෝජනාව නිෂ්ප්‍රභා කෙරේ |
දිනය : | 2019-07-11 |
අග‍්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංගත්වය පිළිබඳ යෝජනාව ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුව සභාව විසින් නිෂ්ප්‍රභා කරන ලදී. ඊට පක්ෂව ඡන්ද 92 ක් ද, විරුද්ධව ඡන්ද 119 ක් ද ප්‍රකාශ විය. විවාදය අද දෙවැනි දිනටත් පැවැත්වුණි.
මෙම “විශ්වාස භංග යෝජනාව” 2019.05.24 දින නිකුත් කළ අංක 2(6) දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ ඇතුළත් කරන ලද අතර අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






