ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

චීන රජයෙන් ලැබුණු ආරක්ෂක උපකරණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බාර දීම

දිනය : 2019-06-19

රු. මිලියන 60 ක් පමණ වටිනා ජංගම එක්ස්-කිරණ යන්ත්‍ර තුනක් සහ ලෝහ අනාවරක යන්ත්‍ර පහක් චීන රජය වෙනුවෙන් චීන සමූහාණ්ඩුවේ තානාපති අතිගරු චෙන්ග් ෂුයුආන් මහතා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා වෙත 2019 ජූනි මස 19 වැනි දින බාරදෙන ලදී. හදිසි අවශ්‍යතාවයක් සපුරාලමින් චීන රජයෙන් ලබාදුන් මෙම ආරක්ෂක උපකරණ මගින් පාර්ලිමේන්තුවේ සහ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇත.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි