ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අභිනවයෙන් පත්වූ තානාපතිවරුන් කථානායකතුමා හමු වීම

දිනය : 2019-06-12

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ තානාපතිවරුන් වන නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති සමන්තා කේ. ජයසූරිය මහත්මිය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා 2019 ජූනි මස 11 වැනිදා කථානායක නිල නිවසට පැමිණ ගරු කථානායකතුමා හමු වූහ.

 

1

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි