එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිත පිරිසකගේ සංචාරය |
දිනය : | 2019-05-30 |
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෝන් ගෆ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් 2019 මැයි මස 28 වැනි දින පාර්ලිමේන්තුවට පැමිණීයහ. ඔවුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායක ගරු කරු ජයසූරිය මහතා හමු විය. ඉන් අනතුරුව ඔවුහු කාරක සභා කාමරයකදී ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සමඟ සාකච්ඡාවක් ද පැවැත්වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









