පාර්ලිමේන්තු සංකීර්ණයට අනුබද්ධිත ගොවිජන මන්දිරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ උත්සවය |
දිනය : | 2019-05-23 |
පාර්ලිමේන්තු සංකීර්ණයට අනුබද්ධිත ගොවිජන මන්දිරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ උත්සවය 2019.05.23 දින ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. බත්තරමුල්ල, රජමල්වත්ත පාරේ, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පැවැති “ගොවිජන මන්දිරය” යනුවෙන් නම්කර තිබූ මෙම ගොඩනැගිල්ල පාර්ලිමේන්තුවට පවරාදීමෙන් අනතුරුව “පාර්ලිමේන්තු කාරක සභා සංකීර්ණය” ලෙස පවත්වා ගෙන යාමට තීරණය කර ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම














