අභිනවයෙන් පත්කරන ලද තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් කථානායකතුමා හමු වේ |
දිනය : | 2019-04-26 |
අභිනවයෙන් පත්කරන ලද ශ්‍රී ලංකාවේ තානාපතිවරුන් / මහකොමසාරිස්වරුන් හා ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ විදෙස් තුල්‍යයන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා 2019 අප්‍රේල් මස 24 වැනිදා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ. ඔවුන් ගරු කථානායකතුමා හමුවීමෙන් පසුව දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









