ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩසටහන

දිනය : 2019-04-04

බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් පැවැත්වූ ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩසටහන සාර්ථකව නිමා කළ පාර්ලිමේන්තු මන්ත්‍රීන් කණ්ඩායමට කථානායක ගරු කරු ජයසූරිය මහතා අතින් සහතික පත්‍ර පිරිනැමීම 2019 අ‌ප්‍රේල් මස 03 වැනිදා සිදුවිය. මෙම පුහුණු වැඩසටහන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මින්ස්ටර් පදනමේ (WFD) ආධාර මත පැවැත්වේ.

 

1 2

 

3 4

 

5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි