ඉරාන නියෝජිත පිරිසකගේ පැමිණීම |
දිනය : | 2019-04-02 |
ඉස්ලාමීය උපදේශක මණ්ඩලයේ සාමාජික ගරු හමිඩ්රේසා ෆවුලඩ්ගාර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉරාන නියෝජිත පිරිසක් 2019 අප්‍රේල් මස 01 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණියෝය. ඔවුහු මෙහිදී නියෝජ්‍ය කථානායක ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා හමු වූ අතර දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම











