ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සමාරම්භක රැස්වීම

දිනය : 2019-03-23

ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සමාරම්භක රැස්වීම 2019 මාර්තු මස 21 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්විණි.

 

පාර්ලිමේන්තුවේ කථානායක, ගරු කරු ජයසූරිය මහතා රැස්වීමේ මුලසුන දැරූ අතර, ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු ඉස්ලාමීය ජනරජයේ තානාපති, අතිගරු මොහමඩ් අෂ්රාෆ් හයිදාරි මහතා ආරාධිත සම්භාවනීය අමුත්තා වශයෙන් සහභාගී විය. මිත්‍රත්ව සංගමයේ සභාපති වශයෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය, ගරු සුජීව සේනසිංහ සහ ලේකම් වශයෙන් ගරු අනුර ප්‍රියදර්ශන යාපා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කර ගන්නා ලදී.

 

1

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි