5 වැනි කුවේට් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය කථානායකතුමා සමඟ පැවති හමුව |
දිනය : | 2019-02-20 |
කුවේට් රාජ්‍ය සභා මන්ත්‍රී මහාචාර්ය අඩෙල් ජේ.ඒ.එම්. අල්දාම්කි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 5 වැනි කුවේට් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ පිරිසක් 2019 පෙබරවාරි මස 13 වැනි දින කථානායක ගරු කරු ජයසූරිය මහතා එතුමාගේ නිල නිවසේ දී හමුවූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










