ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නව නාවික හමුදාධිපතිවරයා කථානායකතුමා හමු වේ

දිනය : 2019-02-08

අලුතින් පත්වූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා 2019 පෙබරවාරි 07 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී කථානායක, ගරු කරු ජයසූරිය මහතා හමුවිය. එම හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරු කරගැනීමක් ද සිදුවිය.

 

1 2

 

1

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි