ගරු රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසය පළ කිරීමේ යෝජනාව සම්මත වේ |
දිනය : | 2018-12-12 |
ගරු රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසය ප්‍රකාශ කිරීමේ යෝජනාවක් ඡන්ද වීමසීමක් පැවැත්වීමෙන් අනතුරුව සභාව විසින් සම්මත කරන ලදී. ඊට පක්ෂව ඡන්ද 117 ක් ද, විරුද්ධව ඡන්ද 0 ක් ද ප්‍රකාශ විය.
අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන එම යෝජනාව ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර ගරු මංගල සමරවීර මහතා විසින් ස්ථිර කරන ලදී. එය පහත පරිදි වේ:
“පාර්ලිමේන්තු මන්ත්‍රී, ගරු රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට මෙම සභාව යෝජනා සම්මත කරයි”
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






