“ප්‍රජාව අපි, ප්රජාතන්ත්රවාදය අපමයි” චිත්‍ර තරඟයේ සම්මාන ප්රදානෝත්සවය |
දිනය : | 2018-10-23 |
“ප්‍රජාව අපි, ප්රජාතන්ත්රවාදය අපමයි” චිත්‍ර තරඟයේ සම්මාන ප්රදානෝත්සවය 2018 ඔක්තෝබර් මස 23 වැනි දින කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ද්වාර පරිශ්‍රයේ දී පවත්වන ලදී.
මෙම දීප ව්‍යාප්ත තරඟාවලිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූලිකත්වයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකා එක්සත් ජනපද ඒජන්සියේ (USAID) සහ නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්රියාකාරීත්වයේ (PAFFREL) සහයෝගයෙන් සංවිධානය කරන ලදී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම


















