‘ව්‍යවස්ථාදායක අධීක්ෂණය සහ විධායක සහයෝගීත්වය තුළින් ආවේක්ෂණ පද්ධතියක් ගොඩනැගීම’ පිළිබඳ වැඩමුළුව |
දිනය : | 2018-02-16 |
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්රජාතන්ත්රවාද සහභාගිත්වය (House Democracy Partnership - HDP) සමඟ එක්ව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ‘ව්‍යවස්ථාදායක අධීක්ෂණය සහ විධායක සහයෝගීත්වය තුළින් ආවේක්ෂණ පද්ධතියක් ගොඩනැගීම’ පිළිබඳ වැඩමුළුවක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2018 පෙබරවාරි මස 15 සහ 16 යන දිනයන්හි දී පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 දී පවත්වන ලදී.
විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අධීක්ෂණය සහ සහයෝගීත්වය පිළිබඳව දැනුම හුවමාරු කරගැනීම මෙම වැඩමුළුවේ මූලික අරමුණ විය. HDP හි ආරම්භක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන බ්‍රැඩ් ස්මිත් මහතා සහ ජාත්‍යන්තර රිපබ්ලිකන් ආයතනයේ (IRI) HDP වැඩසටහන් නිලධාරී ස්කොට් නෙමෙත් මහතා මෙම වැඩමුළුවේ සම්පත් දායකයින් වශයෙන් සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









