බැඳුම්කර කොමිෂන් සභාවේ සහ බරපතල වංචා, දූෂණ ආදිය පිළිබඳ විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට බාර දෙයි |
දිනය : | 2018-01-18 |
ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සහ බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තා 2018 ජනවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට බාර දෙන ලදී.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා, නියෝජ්‍ය කථානායක ගරු තිලංග සුමතිපාල මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සහ නියෝජ්‍ය මහලේකම්වරයා සහභාගී වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ කාරක සභා කාමරයක දී පවත්වන ලදී.
මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර සිදුවීම පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව බාගත කරන්න
බරපතල වංචා, දූෂණ ආදිය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව බාගත කරන්න
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම







