“දියවන්නා මියැසිසර” නොවැම්බර් 30 වැනිදා |
දිනය : | 2017-11-15 |
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සුභසාධක හා විශේෂ ව්‍යාපෘති කමිටුවේ අරමුදලට ආධාර පිණිස පවත්වන “දියවන්නා මියැසිසර” සංගීත ප්‍රසංගය 2017 නොවැම්බර් මස 30 වන දින සවස 7.00 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වේ.
සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් සහ උමාරියා සිංහවංශ යන කලාකරුවන් ගීත ගායනයෙන් සහභාගී වන මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ විසිනි. නර්තන අංගයන් ඉදිරිපත් කරනුයේ චන්න උපුලී නර්තනායතනයයි.
සලාකා ඇස්වාට්ටුව, නුගේගොඩ සරසවි පොත්හල, පාර්ලිමේන්තුවේ ජයන්තිපුර සමරු භාණ්ඩ අලෙවිසැල, Mytickets.lk වෙබ් අඩවිය සහ එදින දොරටුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකිය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






