ගරු කබීර් හෂීම් මහතාට ගෝලීය ඇගැයුම් සම්මානයක් |
දිනය : | 2017-11-14 |
ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ වර්තමාන සභාපතිවරයා ලෙස තිරසාර සංවර්ධන ක්‍රියාවලිය තුළ ඉහළ සංස්කෘතික ඇගයීම් සඳහා ලබා දුන් දායකත්වය සහ ජාතික ප්‍රතිපත්ති සඳහා වන අවශ්යයතාවය අවධාරනය කරන ලද පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස, ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දුන් ඇගයීම වෙනුවෙන් පිරිනැමෙන සම්මානය, අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් 2017 නොවැම්බර් මස 13 වන දින අමාත්‍ය ගරු කබීර් හෂීම් මහතා වෙත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පිරිනැමිණ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








