මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු සාකච්ඡා මණ්ඩපය |
දිනය : | 2017-11-02 |
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි (UNICEF) සහයෝගීත්වයෙන් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ අනුග්‍රාහකත්වය යටතේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා “මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු සාකච්ඡා මණ්ඩපය” 2017 නොවැම්බර් මස 07 වැනි දින පෙ.ව. 9.30 සිට පෙ.ව. 11.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 2 හිදී පැවැත්වේ.
දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ පර්යේෂණ අධ්යක්ෂ, ආචාර්ය මයිකල් සැම්සන් මහතා සහ UNICEF ශ්‍රී ලංකා නියෝජිත, ටිම් සටන් මහතා මෙම සාකච්ඡා මණ්ඩපයට විශේෂඥයින් වශයෙන් සහභාගී වේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






