2016 වසර සඳහා වූ විගණකාධිපතිවරයාගේ වාර්තාව කථානායක කරු ජයසූරිය මහතා වෙත බාර දීම |
දිනය : | 2017-10-30 |
2016 වසර සඳහා වූ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව 2017 ඔක්තෝබර් මස 27 වැනිදා පෙරවරුවේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා විසින් කථානායක ගරු කරු ජයසූරිය මහතා වෙත පාර්ලිමේන්තුවේ දී බාර දෙනු ලැබීය.
මෙම වාර්තාව නිසි පරිදි පිළියෙළ කර කඩිනමින් බාර දීමට කටයුතු කිරීම පිළිබඳව කථානායකවරයා විගණකාධිපතිවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිය ප්‍රසාදය පළ කළේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








