“ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්ක දර්ශකයන්හි තත්ත්වය: 2017” නමැති ප්‍රකාශනය එළිදැක්වීම |
දිනය : | 2017-07-27 |
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් “ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්ක දර්ශකයන්හි තත්ත්වය: 2017” නමැති ප්‍රකාශනය සහ තිරසර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් වූ ශ්‍රී ලංකාවේ නවතම තොරතුරු පළකිරීම සඳහා වූ වෙබ් අඩවියක් එළිදක්වන ලදී.
මෙම ප්‍රකාශනයේ මුල් පිටපත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා විසින් තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, ගරු තිලංග සුමතිපාල මහතා වෙත 2017 ජූලි මස 26 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පිළිගන්වන ලදී. කාරක සභාවේ සභාපතිතුමා විසින් තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ වෙබ් අඩවිය ද දියත් කරන ලදී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






