සිම්බාබ්වේ නියෝජිතයින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක |
දිනය : | 2017-07-21 |
සිම්බාබ්වේ පිල සහ ශ්‍රී ලංකා පිල අතර පැවැත්වුණු ක්‍රිකට් තරඟයක් නැරඹීම සඳහා මෙරටට පැමිණි සිම්බාබ්වේ ක්‍රීඩා සන්ධානයේ සාමාජික පෝල් සිම්බරාශේ මන්ජෙංගේ මහතා සහ සිම්බාබ්වේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වන ක්‍රිස්ටෝෆර් චිටින්ඩි මහතා, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ගරු තිලංග සුමතිපාල මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.
අනතුරුව ඔවුන් විසින් පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා ද හමුවන ලදී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









