විද්‍යුත් ඡන්දය ප්‍රකාශ කිරීමේ පද්ධතිය මුල්වරට පාර්ලිමේන්තුවේ දී භාවිතයට ගැනේ |
දිනය : | 2017-07-25 |
විද්‍යුත් ඡන්දය ප්‍රකාශ කිරීමේ පද්ධතිය මුල්වරට අද සභාවේ දී භාවිතයට ගැනුණි. එය භාවිතා කරනු ලැබුවේ “විදේශ විනිමය පනත් කෙටුම්පත” තුන්වැනිවර කියවීම සඳහා ඡන්ද විමසීමක් සිදුකළ අවස්ථාවේදී ය.
මෙම පද්ධතිය 2016 දෙසැම්බර් මස 10 වැනි දින විසර්ජන පනත් කෙටුම්පත (2017) තුන්වැනි වර කියවීමෙන් අනතුරුව අත්හදා බලන ලදී. ඉන්පසු, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 42, 43 සහ 44 හි විධිවිධානවලට යටත්ව පාර්ලිමේන්තුවේ මෙම සභාවාරය තුළ දී විද්‍යුත් ජන්ද ක්‍රමය භාවිතා කරමින් ඡන්දයක් පැවැත්විය හැකි බව 2017 ජූලි මස 5 වැනි දින පාර්ලිමේන්තුව තීරණය කරනු ලැබීය. මේ සඳහා අවැසි ප්‍රතිපාදන යෝජිත ස්ථාවර නියෝගවල අවසාන කෙටුම්පතෙහි ද ඇතුළත් කර තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






