ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

චීන නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක

දිනය : 2017-03-31

චීන ජනතා දේශපාලන උපදේශක සමුළුවේ (CPCC) ජාතික කමිටුවේ සභාපති අතිගරු යූ ජෙන්ෂෙං මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍යතාන්ත්‍රික නි‍යෝජිත පිරිසක් 2017 අප්‍රේල් මස 7 වැනිදා ප.ව. 5.25 ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වනු ඇත. එම පිරිස පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි