යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වූ වැඩමුළුව |
දිනය : | 2017-03-01 |
යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා වූ වැඩමුළුවක් පාර්ලිමේන්තුවේ කථානායක, ගරු කරු ජයසූරිය මහතාගේ අනුග්‍රහය යටතේ 2017 පෙබරවාරි මස 27 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්විණි.
මෙහිදී, පාර්ලිමේන්තුවේ මහලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරුන් විසින් පාර්ලිමේන්තු සම්ප්රදාය සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය හා සම්බන්ධ විවිධ මාතෘකා යටතේ දැනුවත් කිරීම් සිදුකරන ලදී. අනතුරුව, ගරු කථානායකතුමා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම












