ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනු කමිටුවල වාර්තා පිළිගැන්වීම |
දිනය : | 2016-11-19 |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීමක් අද දින පෙ.ව. 9.00 ට පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි. මෙහෙයුම් කමිටුවේ සභාපති, අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනු කමිටු හයේ වාර්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට පිළිගන්වන ලදී. අදාළ අනු කමිටු විසින් මෙම වාර්තා මෙහෙයුම් කමිටුව වෙත යොමු කර තිබිණි.
වාර්තා (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ වෙබ් අඩවිය)
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






