“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම” නීතිය බවට පත්වේ |
දිනය : | 2016-08-08 |
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව අනුව ගරු කථානායකතුමා විසින් 2016 අගෝස්තු මස 4 වැනි දින කථානායක නිල නිවසේ දී “තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලදී.
පාර්ලිමේන්තුව විසින් 2016 ජුනි මස 24 වැනිදා පනත් කෙටුම්පත සම්මත කරන ලදී.
සම්බන්ධිත පුවත්: තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මතයි
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








