පාර්ලිමේන්තු කාරක සභා සහ නීති සම්බන්ධයෙන් අමාත්‍යාංශවල නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පැවැත්වූ වැඩමුළුව |
දිනය : | 2016-08-04 |
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ එක්ව සංවිධානය කළ පාර්ලිමේන්තු කාරක සභා සහ නීති සම්බන්ධයෙන් අමාත්‍යාංශවල නිලධාරීන් දැනුවත් කිරීම සඳහා වූ වැඩමුළුවක් 2016 අගෝස්තු මස 04 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්විණි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










