ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර විශේෂඥයින් සමඟ පැවැත්වූ රැස්වීම්

දිනය : 2016-07-22

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මූලික අයිතිවාසිකම් සහ අධිකරණය පිළිබඳ අනු කමිටු සමඟ විශේෂඥ හමුවක් ජාත්‍යන්තර විශේෂඥයින්ගේ ද සහභාගීත්වයෙන් 2016 ජූලි මස 20 සහ 21 යන දෙදින පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර‍යෙහි පැවැත්විණ.

 

මෙම රැස්වීම සඳහා එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ අනුග්‍රහය හිමි විය.

 

1 2

3 4

5

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි