ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරුන්ගේ පාර්ලිමේන්තු ගමන

දිනය : 2016-07-15

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් නි‍යෝජිත පිරිසක් 2016 ජූලි මස 13 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු අයිතීන් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොව්ස්කි මහතාද නියෝජිත පිරිසට ඇතුළත් විය.

 

ඔවුහු පාර්ලිමේන්තු සංකීර්ණයේ දී නියෝජ්‍ය කථානායක ගරු තිලංග සුමතිපාල මහතා හමු වූ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සාමාජිකයින් විසින් පැවැත්වූ දිවාභෝජන හමුවට ද සහභාගි වූහ.

 

1 2

3 4

5 6

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි