ෆ්‍රෙඩ්රික් නවුමාන් පදනම සමඟ එක්ව පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනයක් පිහිටුවීම |
දිනය : | 2016-06-23 |
කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම පරිදි ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනය වශයෙන් සංවර්ධනය කිරීම සඳහා සහය ලබාදීමට ෆ්‍රෙඩ්රික් නවුමාන් පදනම (FNF) එකඟතාවය පළ කර තිබේ. මීට අදාළව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය හා ෆ්‍රෙඩ්රික් නවුමාන් පදනම අතර සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීම 2016 ජුනි මස 7 වැනි දින සිදුවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීන් ඇතුළු අනෙකුත් දේශපාලන නියෝජිතයින්ට අවශ්‍ය තොරතුරු සහ පර්යේෂණ කරුණු ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණ වේ.
අනුබද්ධිත විශ්වවිද්‍යාලවලින් ශාස්ත්‍රීය සුදුසුකම් ලබා ගැනීම දක්වා දිවෙන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අදාළ වන අධ්‍යාපනික පාඨමාලා කිහිපයක් මෙම ආයතනය මගින් මෙහෙයවනු ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






