පාර්ලිමේන්තුවේ පැවැත්වූ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව |
දිනය : | 2016-05-30 |
පාර්ලිමේන්තුවට හා ශ්‍රී ලංකාවාසී ජනතාවට සෙත්පතා මැයි මස 27 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වුණි. පිංකම අවසන් කරමින් පසුදින හීල් දානමය සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වුණි. මෙම අවස්ථාවට ගරු කථානායකතුමා, ගරු නියෝජ්‍ය කථානායකතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා, නියෝජ්‍ය මහ ලේකම්තුමා, සහකාර මහ ලේකම්තුමිය, පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් ද සහභාගී වූහ.
ගරු කථානායකතුමාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලදුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල බෞද්ධ සංගමයේ සහයෝගයෙන් මෙම පුණ්‍ය කටයුත්ත සිදු කරන ලදී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම













