ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ලිඛිත නියෝජන ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කිරීම

දිනය : 2016-05-19

2016.05.19 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින්, ලිඛිත නියෝජන (අදහස්) ඉදිරිපත් කිරීමේ කාලය 2016 මැයි මස 31 වැනි දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කරන ලදී. (2016.05.10 දින “දිනමිණ” බලන්න)

 

ලියාපදිංචි දේශපාලන පක්ෂ සහ වෘත්තීයවේදී  සංවිධානවලට ද ලිඛිත නියෝජන ඉදිරිපත් කිරීම සඳහා ආරාධනා කිරීමට මෙහිදී තීරණය කරන ලදී.

 

 

[ පුවත්පත් දැන්වීම ]

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි