ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි

දිනය : 2016-03-09

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 75 වන වගන්තිය යටතේ ලැබෙන බලය ප්‍රකාරව, ශ්‍රී ලංකාව සඳහා වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍වක් පිළිබඳව සාකච්ඡා කිරීමට හා මහජන අදහස් සහ උපදෙස් ලබාගැනීමේ කාර්යය පිණිසත්, පාර්ලිමේන්තුවේදී සළකා බැලීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සැකසීම සඳහාත්, මින්මතු ''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය'' ලෙසින් හඳුන්වනු ලබන, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත්, පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කිරීමට, අද දින පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

 

[ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සඳහා වන යෝජනාව]

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි