පාර්ලිමේන්තු ජංගම යෙදුම දියත් කිරීම |
දිනය : | 2016-01-05 |
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම නිල ජංගම යෙදුම දියත් කිරීමේ උත්සවය ජනවාරි මස 7 වැනි දින පෙ.ව. 10.00 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්වේ. මෙහිදී ගරු කථානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවේ ජංගම යෙදුම උත්සවාකාරයෙන් එළිදක්වනු ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






