ලබන රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
දිනය : | 2012-07-19 |
2012 ජූලි මස 18 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2012 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකචිඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
2012 අගෝස්තු මස 7 වැනි අඟහරුවාදා | |
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 05.30 | (i) ආනයන සහ අපනයන පාලන පනත යටතේ නියෝග |
| ප.ව. 05.30 සිට ප.ව. 07.30 | (ii) වන සංරක්ෂණ ආඥාපනත යටතේ නියෝග (ඉහත නියෝග 2012.07.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර 2012.07.19 දින නිකුත් වීමට නියමිත අංක. 6(4) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත) |
2012 අගෝස්තු මස 8 වැනි බදාදා | |
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 07.00 | අත්පත් කරගත් අරමුදල් භාවිතය පිළිබඳ කල් තැබීමේ යෝජනාව (විපක්ෂය විසින්) |
2012 අගෝස්තු මස 9 වැනි බ්‍රහස්පතින්දා | |
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | අභාවප්‍රාප්ත ගරු එම්. ඒ. අබ්දුල් මජීඩ් මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය විසින්) |
2012 අගෝස්තු මස 10 වැනි සිකුරාදා | |
| ප.ව. 01.30 සිට ප.ව. 02.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.30 සිට ප.ව. 06.30 | පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා (i) ගරු රවි කරුණානායක මහතා විසින් එක් යෝජනාවක් (පා. 10/'10 - 2012.07.06 දින නිකුත් කළ අංක. 6(3) දරන පරිපූරකයේ පිටු අංක 24 බලන්න) (ii) ගරු අජිත් කුමාර මහතා විසින් එක් යෝජනාවක් (පා. 51/'10 - 2012.07.06 දින නිකුත් කළ අංක. 6(3) දරන පරිපූරකයේ පිටු අංක 28 බලන්න) (iii) ගරු බුද්ධික පතිරණ මහතා විසින් එක් යෝජනාවක් (පා. 72/'10 - 2012.07.06 දින නිකුත් කළ අංක. 6(3) දරන පරිපූරකයේ පිටු අංක 29 බලන්න) (iv) ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් එක් යෝජනාවක් (පා. 104/'10 - 2012.07.06 දින නිකුත් කළ අංක. 6(3) දරන පරිපූරකයේ පිටු අංක 35 බලන්න) (v) ගරු රුවන් රණතුංග මහතා විසින් එක් යෝජනාවක් (පා. 117/'10 - 2012.07.06 දින නිකුත් කළ අංක. 6(3) දරන පරිපූරකයේ පිටු අංක 36 බලන්න) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩුව විසින්) |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






