ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ලබන රැස්වීම් සතියේ සභාවේ කටයුතු

දිනය : 2012-07-06

2012 ජූලි මස 5 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2012 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකචිඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2012 ජූලි මස 17 වැනි අඟහරුවාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත යට‍තේ තීරණය
(ඉහත විෂය 2012.07.05 දින අංක. 198 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 3 වශයෙන් සඳහන් වේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය විසින්)

2012 ජූලි මස 18 වැනි බදාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(ඉහත විෂය 2012.07.05 දින අංක. 198 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩුව විසින්)

2012 ජූලි මස 19 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ නියෝග
(ඉහත විෂය 2012.07.06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර 2012.07.06 දින නිකුත් වීමට නියමිත අංක. 6(3) දරන පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 06.30 සිට ප.ව. 07.30සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය විසින්)

2012 ජූලි මස 20 වැනි සිකුරාදා

ප.ව. 01.30 සිට ප.ව. 02.30වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.30 සිට ප.ව. 06.30අභාවප්‍රාප්ත ගරු එම්. ඒ. අබ්දුල් මජීඩ් මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව
ප.ව. 06.30 සිට ප.ව. 07.30සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩුව විසින්)

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි