ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ලබන රැස්වීම් සතියේ සභාවේ කටයුතු

දිනය : 2011-09-23

2011 සැප්තැම්බර් මස 22 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2011 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකචිඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2011 ඔක්තෝබර් මස 4 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත

2011 ඔක්තෝබර් මස 5 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත

2011 ඔක්තෝබර් මස 6 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30 ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(ඉහත පනත් කෙටුම්පත 2011.09.22 දින සභාවට ඉදිරිපත් කරන ලදී)
ප.ව. 06.30 සිට ප.ව. 07.30සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය විසින්)

2011 ඔක්තෝබර් මස 7 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි