ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ලබන රැස්වීම් සතියේ සභාවේ කටයුතු

දිනය : 2011-02-09

2011 පෙබරවාරි මස 08 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2011 පෙබරවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකචිඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2011 පෙබරවාරි මස 22 වැනි අඟහරුවාදා
පාර්ලිමේන්තු රැස්වීම් නැත
2011 පෙබරවාරි මස 23 වැනි බදාදා
ප.ව. 01.00 සිට ප.ව. 02.00වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30(i) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් හතරක් (4)
(ii) ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බදු පනත යටතේ නියෝගය
(iii) ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ නියෝග දෙකක් (2)
(iv) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග තුනක් (3)
(v) සුරාබදු ආඥාපනත යටතේ නියමයන් හතරක් (4) (අංක. 925, 926, 927, 928, 929, 930, 935 දරන සුරාබදු නිවේදන)
(vi) මුදල් පනත යටතේ නියමයන් දෙකක් (2)
(vii) පරිසර සංරක්ෂණ බදු පනත යටතේ නියමය
ප.ව. 06.30 සිට ප.ව. 07.30සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩුව විසින්)
2011 පෙබරවාරි මස 24 වැනි බ්‍රහස්පතින්දා
ප.ව. 01.00 සිට ප.ව. 02.00වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 07.30කල් තැබීමේ යෝජනාව (විපක්ෂය විසින්)
2011 පෙබරවාරි මස 25 වැනි සිකුරාදා
පාර්ලිමේන්තු රැස්වීම් නැත

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි