ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ලබන රැස්වීම් සතියේ සභාවේ කටයුතු

දිනය : 2011-01-07

2011 ජනවාරි මස 06 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2011 ජනවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකචිඡා කර පහත සඳහන් පරිදි එකඟ විය:-

2011 ජනවාරි මස 18 වැනි අඟහරුවාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත

2011 ජනවාරි මස 19 වැනි බදාදා

පාර්ලිමේන්තු රැස්වීම් නැත (පෝය දිනය)

2011 ජනවාරි මස 20 වැනි බ්‍රහස්පතින්දා

ප.ව. 01.00 සිට ප.ව. 02.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30යාපනයේ වත්මන් තත්ත්වය පිළිබඳ කල් තැබීමේ යෝජනාව (ITAK පක්ෂය විසින්)

2011 ජනවාරි මස 21 වැනි සිකුරාදා

ප.ව. 01.00 සිට ප.ව. 02.00වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 02.00 සිට ප.ව. 06.30(i) වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරී‍‍මේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(ඉහත පනත් කෙටුම්පත 2011.01.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී)

(ii) සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(ඉහත පනත් කෙටුම්පත 2011.01.06 දින අංක 67 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 4 වශයෙන් සඳහන් වේ)
ප.ව. 06.30 සිට ප.ව. 07.30

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩුව විසින්)

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි