ලබන රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
දිනය : | 2010-12-14 |
2010 දෙසැම්බර් මස 10 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2011 ජනවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකචිඡා කර පහත සඳහන් පරිදි එකඟ විය:-
2011 ජනවාරි මස 4 වැනි අඟහරුවාදා | |
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | (i) පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(ii) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (ඉහත පනත් කෙටුම්පත් දෙක 2010.12.10 දින අංක 64 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 7 සහ 8 වශයෙන් සඳහන් වේ) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව |
2011 ජනවාරි මස 5 වැනි බදාදා | |
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 04.00 | රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(ඉහත පනත් කෙටුම්පත 2010.12.10 දින අංක 64 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 6 වශයෙන් සඳහන් වේ) |
| ප.ව. 04.00 සිට ප.ව. 07.00 | මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව
(හදිසි නීති විවාදය) |
2011 ජනවාරි මස 6 වැනි බ්‍රහස්පතින්දා | |
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(ඉහත පනත් කෙටුම්පත 2010.12.10 දින අංක 64 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 5 වශයෙන් සඳහන් වේ) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව |
2011 ජනවාරි මස 7 වැනි සිකුරාදා | |
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | කල් තැබීමේ යෝජනාව (විපක්ෂය විසින්) |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






