ලබන රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
දිනය : | 2010-09-24 |
2010 සැප්තැම්බර් මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2010 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකචිඡා කර පහත සඳහන් පරිදි එකඟ විය:-
2010 ඔක්තෝබර් මස 5 වැනි අඟහරුවාදා | |
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | පළාත් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(ඉහත විෂය 2010.09.23 දින අංක 35 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 4 වශයෙන් සඳහන් වේ) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය විසින්) |
2010 ඔක්තෝබර් මස 6 වැනි බදාදා | |
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | සිවිල් ගුවන් සේවා - දෙවැනි වර කියවීම
(2010.09.24 දින සභාවට ඉදිරිපත් කරන ලදී) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩුව විසින්) |
2010 ඔක්තෝබර් මස 7 වැනි බ්‍රහස්පතින්දා | |
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | විදේශ කටයුතු අමාත්‍ය ගරු (මහාචාර්ය) ජී.එල්. පීරිස් මහතා පිළිබඳ විශ්වාස භංග යෝජනාව
(ඉහත විෂය 2010.09.24 දින නිකුත් කිරීමට නියමිත අංක. 1(10) දරන පරිපූරකයේ ඇතුළත් කෙරෙනු ඇත) |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය විසින්) |
2010 ඔක්තෝබර් මස 8 වැනි සිකුරාදා | |
| ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| ප.ව. 02.00 සිට ප.ව. 06.30 | පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා |
| ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩුව විසින්) |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම