ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2010 පෙබරවාරි මස 5 වැනිදා සභාවේ කටයුතු

දිනය : 2010-02-02

2009 දෙසැම්බර් මස 23 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2010 පෙබරවාරි මස 05 වැනි දින පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට තීරණය කරන ලදී.

එදිනට නියමිත සභාවේ කටයුතු පහත පරිදි වේ:-

2010 පෙබරවාරි මස 05 වැනි සිකුරාදා
පෙ.ව. 09.30 සිට ප.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 04.30 මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව
(හදිසි නීති විවාදය)

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි