පාර්ලිමේන්තුව 2009 ජුලි 16 වැනිදා රැස්වේ |
දිනය : | 2009-07-10 |
2009 ජූනි මස 25 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2009 ජූලි මස 16 වැනි දින පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට එකඟ වූ අතර එදිනට නියමිත කටයුතු පහත පරිදි වේ;
| 2009 ජූලි මස 16 වැනි බ්‍රහස්පතින්දා | |
| පෙ.ව. 09.30 සිට ප.ව. 01.00 | ශෝක ප්‍රකාශ යෝජනා (i) හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ගරු අමරසිරි දොඩංගොඩ මහතා (කර ගෙන යෑමට නියමිතයි) (ii) අභාවප්‍රාප්ත ගරු ඇලික් අලුවිහාරේ, පා.ම. |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






